Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNMay 15, 2023No Comments1 Min Read259 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව තාක්ෂණය සමග ඉදිරියට යෑමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බැවින් ඊට සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් පිරීම නිමිත්තෙන් එම හමුව සංවිධානය කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් ජනාධිපතිවරයා,

    “ඉහළ ප්‍රමිතීන්ට අනුව කොහොමද විශ්වවිද්‍යාල දියුණු කරන්නේ කියලා අපි බලමු. කොහොමද අපි එය කරන්නේ? මේ සඳහා ආදි ශිෂ්‍යයින්ට ලොකු වගකීමක් තියෙනවා. ඇයි අපිට බැරි වසර 10ක සැලැස්මක් නිර්මාණය කරන්න කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන්න. එවැනි සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් ඊට සහාය දීමට රජය සූදානම්. කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමග දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටිනවා. ඒ සඳහා විභාග අවශ්‍යයි කියලා ඔබ දන්නවද? ප්‍රශ්න තිබෙනවා. ඒවා අප විසඳ‍ාගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 20250124 Views

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් හෙට (21) දිනයේ වැසි වාර කිහිපයක්…

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.