Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNMay 15, 2023No Comments1 Min Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව තාක්ෂණය සමග ඉදිරියට යෑමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරන බැවින් ඊට සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටී.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමිනි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් පිරීම නිමිත්තෙන් එම හමුව සංවිධානය කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් ජනාධිපතිවරයා,

    “ඉහළ ප්‍රමිතීන්ට අනුව කොහොමද විශ්වවිද්‍යාල දියුණු කරන්නේ කියලා අපි බලමු. කොහොමද අපි එය කරන්නේ? මේ සඳහා ආදි ශිෂ්‍යයින්ට ලොකු වගකීමක් තියෙනවා. ඇයි අපිට බැරි වසර 10ක සැලැස්මක් නිර්මාණය කරන්න කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන්න. එවැනි සැලැස්මක් ඉදිරිපත් කරනවා නම් ඊට සහාය දීමට රජය සූදානම්. කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමග දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටිනවා. ඒ සඳහා විභාග අවශ්‍යයි කියලා ඔබ දන්නවද? ප්‍රශ්න තිබෙනවා. ඒවා අප විසඳ‍ාගත යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.