Share Facebook Twitter LinkedIn Pinterest Email අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.