Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් රැසක්

    June 4, 2025

    ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

    June 4, 2025

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    June 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකියි
    Featured

    මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකියි

    By LFNMay 11, 2023No Comments1 Min Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් රැසක්

    June 4, 2025

    ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

    June 4, 2025

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    June 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් රැසක්

    June 4, 20250120 Views

    ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ…

    ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනේ

    June 4, 2025

    ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහළ ව්‍යාපාරිකයෙකුට අත්හිට වූ සිරදඬුවම්

    June 4, 2025

    නවකවදය නැති කරන්න කාර්ය සාධක බලකායක්

    June 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.