Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රතිලාභ නොලැබීම පාරිභෝගිකයේ වැරැද්දක්
    Featured

    ප්‍රතිලාභ නොලැබීම පාරිභෝගිකයේ වැරැද්දක්

    By LFNMay 9, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ උද්ධමනය සියයට 50.3% සිට 35.3% තෙක් අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව දෙන සහන ඒ විදියටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා බවද නවීන් දිසානායක මහතා කීය.

    “ආහාර උද්ධමනය සියයට 43 සිට 32% දක්වා අඩුවෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්නට පුළුවන් ,මේ ලැබෙන ප්‍රතිලාභ නිසි විදිහට ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා.

    පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. පක්ෂයක් විදිහට අපි පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපේක්ෂා කරනවා.

    පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් වල ප්‍රමාණය ඉහළ දැමීම සහ වැටලීම් සිදුකරන ආකාරය සම්බන්ධව එතරම් පැහැදීමක් අප⁣ට වගේම රටේ ජනතාවට නැහැ යනුවෙන් ද දිසානායක මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ජවිපෙ ලේකම් අතර හමුවක්

    May 14, 2026

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

    May 14, 2026

    අවධානයෙන් ඉන්න ! කාලගුණයේ අලුත්ම දැනුම්දීම

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 202600 Views

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ…

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.