Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංගම ගැන ගත් තීරණය
    Featured

    ලංගම ගැන ගත් තීරණය

    By LFNMay 8, 2023No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට ඊයේ (07) එක්වෙමිනි.

    බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතර වචන හුවමාරුවක් ද සිදුවුණි.

    රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණි.

    ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.

    මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23කි.

    උත්සවයේ අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “මේ ජාතික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා වෙන සාකච්ඡාවක් කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මහතා එහෙම ඒ ගෙවල් ළඟ තියෙන පාරේ යන්න බැහැ කියලා එතන නිදාගෙන හිටියට මට කරන්න පුළුවන් ඇවිල්ලා ඇහැරවීම සඳහා වූ උදව්වක් කරනවා මිසක් පාර හදලා දීම කරන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් ලංගම පෞද්ගලීකරණය කරන්නේ නැහැ. නමුත් අපි පොරොන්දුවෙලා තියෙනවා 2025 වන විට සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්ත්වයට පත් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 20250121 Views

    නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම…

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.