Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිංහල – දෙමළ සියලුදෙනාගේ සහායෙන් යාපනයේ ඉදිවූ විහාරය
    Featured

    සිංහල – දෙමළ සියලුදෙනාගේ සහායෙන් යාපනයේ ඉදිවූ විහාරය

    By LFNMay 7, 2023No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.

    එය මේ වනවිට විවෘත කිරීමට සූදානමින් ඇති බව වාර්තා විය.

    ඒ අනුව රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානයද එය බව වාර්තා වෙයි.

    එය නම් කර ඇත්තේ සරසවි විහාරය නමිනි.

    ජාති, ආගම්, කුළ භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුසිසුවියන් එකතුවී සම භූමි ප්‍රමාණයකින් යුක්තව මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයකි.

    මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ලක්ෂ ගණනක වංචාවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයෙකු අත්අඩංගුවට

    May 14, 202601 Views

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ…

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026

    තෙල්දෙණියේදී බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි – පස් දෙනෙකුට තුවාල

    May 14, 2026

    රු.100 වතුර බෝතලේ රු. 450කට විකුණලා| මාතර හෝටල් දෙකක් රු.ලක්ෂ 10ක් දඩ කයි

    May 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.