Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආයතන විකුණන්නේ හිඟනකම නිසා – අනුර
    Featured

    රාජ්‍ය ආයතන විකුණන්නේ හිඟනකම නිසා – අනුර

    By LFNMay 2, 2023No Comments1 Min Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

    ඊයේ (01) පස්වරුවේ කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    ”රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි දින පෙළපාළිය ඊයේ පස්වරු 2ට පමණ කොළඹ BRC පිටියෙන් ආරම්භ විය.

    ඒ , ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    පා ගමන කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලට පැමිණීමෙන් පසුව මැයි දින රැලිය ආරම්භ විය.

    එහිදී අදහස් දැක්වූ පක්ෂ නායත අනුර කුමාර දිසානායක මහතා,

    “අද අපි BRC පිටියත් ටවුන් හෝල් එකත් එකම ජන ගංගාවකින් යා කොට අවසන් කරලා තියෙනවා. අපි ගැන තව තැන් වලදී කතා වෙනවා.”

    “මේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි. මේ පාලකයා අපේ රට ඉස්සරහට ගෙනියයි කියලා හිතනවා ද? IMF එක්ක ගිවිසුමකට එළඹුනා. රටේ ආර්ථිකය අලුත් පීල්ලකට වැටුණා කිව්වා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පාර ආර්ථික පාරක් නෙවෙයි. සල්ලි නැත්නම් විකුණන්න තියෙන්නේ කියනවා. ආර්ථික සැලැස්මකට නෙවෙයි විකුණන්නේ හිඟනකමට. විකුණාගෙන කෑම හැර වෙන උත්තරයක් ඒ අයට නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 20250118 Views

    හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්…

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.