Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආයතන විකුණන්නේ හිඟනකම නිසා – අනුර
    Featured

    රාජ්‍ය ආයතන විකුණන්නේ හිඟනකම නිසා – අනුර

    By LFNMay 2, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික සැලසුමකට නොව හිඟනකම හේතුවෙන් නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

    ඊයේ (01) පස්වරුවේ කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    ”රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ මැයි දින පෙළපාළිය ඊයේ පස්වරු 2ට පමණ කොළඹ BRC පිටියෙන් ආරම්භ විය.

    ඒ , ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    පා ගමන කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලට පැමිණීමෙන් පසුව මැයි දින රැලිය ආරම්භ විය.

    එහිදී අදහස් දැක්වූ පක්ෂ නායත අනුර කුමාර දිසානායක මහතා,

    “අද අපි BRC පිටියත් ටවුන් හෝල් එකත් එකම ජන ගංගාවකින් යා කොට අවසන් කරලා තියෙනවා. අපි ගැන තව තැන් වලදී කතා වෙනවා.”

    “මේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි. මේ පාලකයා අපේ රට ඉස්සරහට ගෙනියයි කියලා හිතනවා ද? IMF එක්ක ගිවිසුමකට එළඹුනා. රටේ ආර්ථිකය අලුත් පීල්ලකට වැටුණා කිව්වා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන පාර ආර්ථික පාරක් නෙවෙයි. සල්ලි නැත්නම් විකුණන්න තියෙන්නේ කියනවා. ආර්ථික සැලැස්මකට නෙවෙයි විකුණන්නේ හිඟනකමට. විකුණාගෙන කෑම හැර වෙන උත්තරයක් ඒ අයට නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.