Share Facebook Twitter LinkedIn Pinterest Email ගැටුම් හමුවේ සුඩානයෙන් ඉවත් කරගත් දෙවන ශ්රී ලාංකික කණ්ඩායම ජෙඩා වෙත පැමිණ තිබේ. ජෙඩා හී වැඩබලන ශ්රී ලංකා කොන්සල් ජනරාල් පවසා ඇත්තේ ඊට ශ්රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවය.