බේරුවල චීන කොටුව නලින් හාජියාර් මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මැලේරියා රෝගය වැළඳී පසුගිය 15 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ අදාළ පුද්ගලයා විදෙස් සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවය.
ශ්‍රී ලංකාව සැලකෙන්නේ මැලේරියාව තුරන් කළ රටක් ලෙසය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයෙකි.
සෞඛ්‍ය අංශ පවසන්නේ එම තරුණයාට වැළඳී ඇඇත්තේ දරුණු ගණයේ මැලේරියා රෝගී තත්ත්වයක් බවය.