පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්, තමන්ව ඉලක්ක කර ප්රහාර එල්ලකිරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (25) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
Get the latest creative news from FooBar about art, design and business.