Share Facebook Twitter LinkedIn Pinterest Email පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්, තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026