Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැඩි උණුසුම අවසන් වන දිනය ගැන ඉඟියක්
    Featured

    දැඩි උණුසුම අවසන් වන දිනය ගැන ඉඟියක්

    By LFNApril 25, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැයි මාසයේ 3වන සතිය වනවිට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පවසයි.

    මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ඇය පැවසුවේ එම කාලය වනවිට නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් එලෙස උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවය.

    “දැන් අපි ඉන්නේ නිරිතදිග මෝසම පටන් ගන්න අතර කාලයේ.මේ කාලයේ ශ්‍රී ලංකාව හරහා නිෂ්චිත සුළං රටාවක් නෑ. සුළඟේ වේගය හුඟක්ම අඩුයි. ඒ නිසා අප අවට පරිසරය ජල වාෂ්ප වලින් ඉතාමත්ම ගහනයි. ඒ ජල වාෂ්ප ගහන වීම නිසා අපේ දහඩිය වාෂ්ප වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ සිරුරට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙනවා. මේ තත්ත්වය සමනය වෙන්න නම් නිරිත දිග සුළං හොඳින් ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙන්න ඕනේ. බොහෝ විට මැයි මාසේ 3වන සතිය වෙන විට නිරිතදිග මෝසම සුළං ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙනවා දේශගුණිකව. ඉන් පසුව මේ දැනෙන මේ දැඩි උණුසුම් ගතිය පහව යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.