Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව සීමා නිර්ණවලට අනුව පළාත් පාලන මැතිවරණය ?
    Featured

    නව සීමා නිර්ණවලට අනුව පළාත් පාලන මැතිවරණය ?

    By LFNApril 23, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

    නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

    එම සීමා නීර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතුය.

    කෙසේවෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අහෝසි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

    මේ සම්බන්ධයෙන් ඊයේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා,

    “මේ අපේක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රස්සාව කර කර හිටියා ආණ්ඩුවේ. ඡන්දය ඉල්ලන්න කිව්වාම ඉල්ලුවා. ඉල්ලපු ගාණට පඩි නැහැ. මොකද රස්සාවෙන් නිවාඩු අරගෙන. දැන් මේක කල් ගිහිල්ලා දැන් මොකක්ද කරන්නේ ? දැන් ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. දැන් අපි කථා වෙනවා කොහොමද මේක කරන්නේ කියලා. මම හිතන්නේ ලබන සුමානේ විතර වෙනකොට හරියයි. මූලික පඩිය දෙන්න කියලා කිව්වා. අපි කියන්නේ නැහැ සම්පූර්ණ පඩිය දෙන්න කියලා. ඇතැම් වෙලාවට අර සීමා නිර්ණයෙන් හදලා තියෙනවානේ කොට්ඨාස අඩුකරලා. ඒ කොට්ඨාස අඩුකරලා හැදුවාම පළාත් පාලන ඡන්ද ක්‍රමයත් වෙනස් වෙන්න අවශ්‍යයි රටට සහ ආර්ථිකයට ගැලපෙන විදිහට. එහෙම කරනවානම් පාර්ලිමේන්තු පනතක් එන්න අවශ්‍යයි එතකොට මේක සම්පූර්ණයෙන් අහෝසි කරලා අලුතෙන් නාම යෝජනා අරගෙන අලුතෙන් යන්න පුළුවන්. එතකොට නැවත පඩිය ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250115 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.