Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තල්දෙන කඳවුරෙන් පැන්න 9න් 6ක් අල්ලයි
    Featured

    තල්දෙන කඳවුරෙන් පැන්න 9න් 6ක් අල්ලයි

    By LFNApril 18, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 09 දෙනාගෙන් 06 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමේදී ඊයේ (17) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සොයාගත් අතර රාත්‍රී කාලයේදී තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේය.

    අත්අඩංගුවට ගත් සිව්දෙනා කන්දකැටිය වැල්ලවතැන්න ප්‍රදේශයේදී සැඟවී සිට ඇති අතර ඔවුන් අවුරුදු 23ත් 27ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

    එම සැකකරුවන් අද (18) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    අදාළ රැඳවියන් 09දෙනා ඊයේ අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබු අතර පළාගිය තවත් රැඳවියන් තිදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,397 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 20250126 Views

    මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස…

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.