Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බර අනුව විකුණන බිත්තර වටලයි
    Featured

    බර අනුව විකුණන බිත්තර වටලයි

    By LFNApril 18, 2023No Comments1 Min Read244 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ.

    එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය.

    මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, ඊයේ දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි.

    එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

    මෙවන් පසුබිමක මැයි මස පළමු වනදා සිට රජයේ පාලන මිලට අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (17) ප්‍රකාශ කළේය.

    එහි සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ ඉන් පසුවත් ක්‍රමානුකූලව බිත්තර මිල පහළ යනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,397 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 20250126 Views

    මත්කරල් 400ක් සමග සැකකරුවකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස…

    කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට

    November 8, 2025

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ශික්ෂණලාභීන් බඳවා ගැනීම සම්බන්ධව නිවේදනයක්

    November 8, 2025

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.