Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්
    Featured

    අද කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

    By LFNApril 17, 2023No Comments1 Min Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, ඊයේ (16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවය.

    මේ අතර ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 30ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    නිවාඩු ලබා ගිය දුම්රිය රියදුරන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කිරීමට සිදුවු බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

    කෙසේවෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගී ජනතාවට විශාල බලපෑමක් සිදුනොවු බවය.

    “අපේ දෛනික කාලසටහනේ, දුරගමන් සේවා අඩු කිරීමකින් තොරවම ඒ කාලසටහන පරිදි ධාවනයට එක්කළා. ඊට අමතරව විශේෂ දුම්රිය ගමන් සේවා අවශ්‍යතාවයන් පදනම්ව අපි මාර්ගවලට සැලසුම් කළා. මේ අවස්ථාවේ මගී ජනතාවගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. පුළුවන් තරම් දුම්රියේ අනවශ්‍ය තැන්වල එල්ලිලා ගමන් කිරීමෙන් වළකින්න. දුම්රියට ගොඩවුණාට පස්සේ අනෙක් අයට අවස්ථාව දෙන්න දුම්රිය ඇතුළටම ගමන් කරලා සේවා පහසුකම් ලබාගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.