Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්
    Featured

    සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

    By LFNApril 10, 2023No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාලය දීර්ඝ කරනු ලැබු සුබසාධන ප්‍රතිලාභ සංගණන කටයුතු අදින් (10) අවසන් වීමට නියමිතව තිබේ.

    ඊට අදාළ සංගණනය කටයුතු මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය අප්‍රේල් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පසුව තීරණය කර තිබුණි.

    “ඇත්තම කියමු – ඇත්තම අයට ප්‍රතිලාභ දෙමු” තේමාව යටතේ සුබසාධක ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහන සඳහා අයදුම්කළ පුද්ගලයින්ගේ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එම සංගණනය ආරම්භ කර තිබේ.

    ඒ සඳහා අයදුම්පත් ලක්ෂ 37ක් පමණ ලැබී තිබූ අතර මෙම මස මුල් සතිය වන විට ඉන් 2,458,424ක තොරතුරුවල නිරවද්‍යතාවය සෙවීම අවසන් කර තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    තොරතුරු සංගණනය කර අවසන්වීමෙන් පසු සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සකස් කෙරෙන අතර එය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.