Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමි වෙයි ද?
    Featured

    එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමි වෙයි ද?

    By LFNApril 8, 2023No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානි තක්සේරු කිරීම සඳහා නෞකාව අසලට යාමට හෝ තමන්ට ඉඩ ලබානොදුන් බව ඒ සඳහා එක්වූ විශේෂඥ කණ්ඩායම චෝදනා කරයි.

    මේ අතර මෙරට සාගර නීති ප්‍රවීණයන් පවසන්නේ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීමේ හැකියාව හොඳින්ම තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ විමතියට පත්වන බවය.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව වන්දිය ලබාගැනීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා අහිමිව යෑමේ අවදානමක් ඇතැයි පාර්ශ්ව රැසක් අනතුරු අඟවමින් සිටී.

    පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ පිළිබඳ පසුගියදා අවධානය යොමු වී තිබුණි.

    මේ අතර අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන තුළින් ඊයේ (07) මේ පිළිබඳ පුළුල් ලෙස සංවාදයට ලක් කෙරුණි.

    එහිදී අදහස් දැක්වූ මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ, නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා සඳහන් කළේ,

    “මේ සිද්ධිය ගැන ලංකාවේ නඩු දැමීමෙන් තමයි අපිට වැඩි වාසියක් ලබාගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙදි ලොකු වන්දියක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.”

    “මේ නැව අනතුරට පත්වෙන කොට මාස 03යි වයස. ගෙනියනකොට නේ ගිලුනේ. මට තිබෙන ලොකුම සැකය..නැව කොහොමද ගිලුනේ කියන එක. මේ වගේ මාස 3ක නැවක් එහෙම ලේසියෙන් ගිලෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.