Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්
    Featured

    ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්

    By LFNApril 6, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී.

    ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි.

    ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවය.

    මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද වැඩිදුරටත් පැවසූ ඒ මහතා මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බව ද පැවසීය.

    “අපි අප්‍රේල් 4 වෙනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටුවෙන්නේ නෑ. ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා අපි පොම්පාගාරවල කටයුතු විතරක් පවත්වාගෙන යනවා. හැබැයි නඩත්තු, අලුත් වැඩියාවන් සිද්ධවෙන්නේ නෑ. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඬාල වීමේ අවධානමක් තිබෙනවා. අපි කියා සිටින්නේ, අපේ මේ යුක්ති සහගත නීත්‍යානූකූල ඉල්ලීම, වැඩකරපු දවස්වලට වෛද්‍ය නිවාඩු නොලබා වැඩකරපු දිනවලට ශ්‍රමය ලබාදීපු දිනවලට අදාළ ගෙවීම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.