Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උද්ධමනය ගැන අලුත්ම ආරංචිය
    Featured

    උද්ධමනය ගැන අලුත්ම ආරංචිය

    By LFNApril 5, 2023No Comments1 Min Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඊයේ (04) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, උද්ධමනය තනි ඉළක්කමක් දක්වා පහළ බසිනු ඇති බවය.

    “ලබන මාසයේ සිට උද්ධමනය තවදුරටත් පහතවැටීමට පැහැදිලිවම බලපාන හේතූන් කිහිපයක් දැකිය හැකියි. මෙම ප්‍රවණතා ගමන්මඟ දෙස බැලූවිට ලබන මාසයේදී උද්ධමනය පසුගිය මාස දෙකට වඩා කැපී පෙනෙන ලෙස පහත වැටේවී. එම ප්‍රවණතාව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. උද්ධමනය පහත වැටීම වේගවත්වීමට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදියේ මිල අඩුවීමද බලපාන බව පැවසිය හැකියි. මේ වසර අවසන් වනවිට උද්ධමනය තනි අගයක් දක්වා පහත වැටෙනු ඇති බවට අප තුළ විශ්වාසයක් පවතින්නේ මේ නිසයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.