Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භයානක තත්ත්වයක් ගැන කාදිනල් හිමි කළ ප්‍රකාශය
    Featured

    භයානක තත්ත්වයක් ගැන කාදිනල් හිමි කළ ප්‍රකාශය

    By LFNApril 5, 2023No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ, එම කෙටුම්පත පරාජය කිරීමට රට පිළිබඳව හැඟීමක් ඇති සියලුදෙනා එක්විය යුතු බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    “2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වනදා ගැසට් කරන්න යෙදුනා. ඒකේ අර්තකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා මිසලේනියස් ඕඩර්ස් කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය එතුමාට පවරලා තියෙනවා. එතකොට දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවලා ඒක තහනම් කරන්න පුළුවන්. මේ පනත ගේන්නේ විරෝධතා පාලනය කරන්න කියන එකට තමයි අපිට හිතා ගන්න පුළුවන්. මේ පනත අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම 3.2.F, මහජන සොඛ්‍ය සේවා අනතුරට දැමීම 3.2.H, මහජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නිත්‍යානුකූල නොවන රැස්වීම් පැවැත්වීම 3.2.L, ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. රැස්වීම් තියන්න, වර්ජන කරන්න බැහැ එවැනි ක්‍රියා ත්‍රස්තවාදයක්. එලෙසම පළමුවරට මෙවැනි චෝදනාවලට මරණ දඬුවම ලබාදෙන්න පුළුවන් බවට මේ පනතේ පෙන්වා දෙනවා. අපි ඉල්ලා සිටින්නේ. මේ අවස්ථාවේදී රට ගැන කැක්කුමක් තියෙන සියලුදෙනා එකතුවෙලා යෝජිත ත්‍රස්ත විරෝධි පනත පරාජය කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.