Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද 12ට වෘත්තීය සමිති කොටුවට
    Featured

    අද 12ට වෘත්තීය සමිති කොටුවට

    By LFNApril 4, 2023Updated:April 4, 2023No Comments1 Min Read231 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි.

    ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේ ෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ සමස්ථ මහජනතාව වෙනුවෙන් වෘත්තීය සමිති සියල්ල පෙනී සිටින බවය.

    “අද සමස්ථ වෘත්තීය සමිත එකතුවෙලා තීරණයක් ගත්තා මේ අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම රටේ සමස්ථ මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති මෙතනින් එහාට පෙනී සිටින බව අපි පැහැදිලිවම කියනවා.”

    එහිදි අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා,

    “සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට දවසේ දවල් 12 කොළඹ කොටුවෙදී දැවැන්ත ව්‍යාපාරයක් පවත්වනවා. දසදහසකට වැඩි පිරිසක් කොළඹට රැගෙවිත් විරෝධය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ. වෘත්තීය සමිති එකමුතුව හැටියට 10 වනදා කොළඹදී දැවැන්ත විරෝධතා රැළියක් පවත්වනවා. ඉල්ලන්නේ වැඩ වර්ජන නම් වැඩ වර්ජන දෙන්නත් සූදානම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 2026

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

    March 6, 20260116 Views

    දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා…

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.