සියයට 12.9ක ප්රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ඊයේ (31) දිනයෙත් ගාස්තු අය කළ බව මගීන් චෝදනා කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙසය.