Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන අලෙවියෙන් රජයට ලැබෙන ලාභය හෙළිකරයි
    Featured

    ඉන්ධන අලෙවියෙන් රජයට ලැබෙන ලාභය හෙළිකරයි

    By LFNMarch 31, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් මේ වනවිට රජයට ලැබෙන ලාභය පිළිබඳව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබා තිබුණි.

    එහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් ආදි වශයෙන් සමස්ත පිරිවැය වැය වන බවය.

    මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65 ක බද්දක් පැනවෙනවා.

    ඒ අනුව රජය ලබන ලාභය සටහන් වන්නේ පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 1.63ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක් ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.