Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න
    Featured

    වාහන ආනයනය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න

    By LFNMarch 29, 2023No Comments1 Min Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    “විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් විදියට හිතන කැබිනට් එකක්. කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේකට සහයෝගය දුන්නා. සමහර මැති ඇමතිවරු යෝජනා ඉදිරිපත් කළා මේකට හයිබ්‍රිඩ් මෝටර් රථ එකතු කරන්න සහ පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්න. රජයේ යම් තීන්දුවක් තියෙනවා ඉදිරියේදී අපි පුනර්ජනනීය බලශක්තිය කරා යා යුතුයි. විද්‍යුත් වාහන කරා යා යුතුයි කියලා. ඒක නිසා මේ යෝජනාව ඉදිරිපත් කළා. මෙතැනින් ඉදිරියට මේ රටට රජයක් විදියට තීන්දුවක ඉන්නවා පුළුවන් හැම අවස්ථාවකදීම විද්‍යුත් වාහන පමණක් ආනයනය කරන්න අවසර දෙන්න. අනාගතයේදී රජයට ගෙන්වන වාහන සියල්ල විද්‍යුත් වාහන පමණයි කියන තීන්දුවත් අරගෙන ඉවරයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,392 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,339 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 20250117 Views

    ‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර…

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.