Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන ගත් අලුත්ම තීරණය
    Featured

    රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන ගත් අලුත්ම තීරණය

    By LFNMarch 26, 2023No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ගෙවීම් සඳහා රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බවය.

    ගාල්ල දිස්ත්‍රික්කය සදහා බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “රාජ්‍ය මූලයේ තියෙන විශාලම අර්බුදය තමයි අපිට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්තු මාසයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම්වලට ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 196ක්. බලාපොරොත්තු වෙන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි. එතකොට බිලියන 23ක් මාර්තු මාසයට පවත්වාගෙන යන්න මදි. ඒ අතර අර ගෙවිය යුතු බහු පාර්ශක ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. ඉතින් මේ මාර්තු මාසයට 500 ගණනක් විතර අඩුයි මාස දෙකක වැටුප් ගෙවන්න සිදුවෙනවා අවුරුද්ද නිසා. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි, අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවාගැනීම සඳහා මේ ලැබුණ පළවෙනි වාරික මුදලින් කොටස් භාණ්ඩාගාරය පාවිව්චි කරන බව තමයි සඳහන් කරේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.