Share Facebook Twitter LinkedIn Pinterest Email පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහත බැස තිබේ. මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා සඳහන් කළේ අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවය.