Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකියි – ජනාධිපති
    Featured

    ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකියි – ජනාධිපති

    By LFNMarch 21, 2023No Comments1 Min Read330 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    “ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්න දියුණුවෙන්න අද ආනයන සීමා ක්‍රමාණූකූලව ඉවත් කරන්න යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරයට වගේ වූවමනා භාණ්ඩ ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳලා ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකඟතායට අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකඟතාවය ලබාගන්න ක්‍රියාකරපු රටවල් සියල්ලටම, IMF, ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න. මේ ගැන සම්පූර්ණ ප්‍රකාශයක් මම හෙට පාර්ලිමේන්තුවේදි කරනවා. ඒ වගේම ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 2025

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,346 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,277 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල් බලන්න සජිත් එයි

    August 23, 20250122 Views

    බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක,…

    අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

    August 23, 2025

    තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව

    August 23, 2025

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    August 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.