Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

    May 28, 2026

    පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

    May 28, 2026

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්
    Featured

    පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්

    By LFNMarch 19, 2023No Comments1 Min Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවටයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබදෙමින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026

    හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

    May 28, 2026

    මැදපෙරදිග යුද දර්ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    දකුණු කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

    May 28, 202607 Views

    දකුණු කළුතර ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයක ගමන් ගත් පිරිසක්…

    පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

    May 28, 2026

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026

    හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.