Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්
    Featured

    බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්

    By LFNMarch 18, 2023No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උපයනවිට බද්දට අදාළව සහනයක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථිර කාලරාමුවක් සකස් කරගැනීමට ජනාධිපති ලේකම්වරයා එකඟතාවය පළ කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

    ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා සමග ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

    රජයේ නව බදු ප්‍රතිපත්තිය හා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව දියත් කළ වැඩවර්ජනය අවසන් කෙරුණේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති සමග සෘජු සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවට දන්වා එවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

    ඒ අනුව ජනාධිපතිවරයා සමග එළඹෙන සතියේ සාකච්ඡාව පැවැත්වීමට පෙර ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,337 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 20250111 Views

    අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම…

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.