Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාබනික පොහොර සහනාධාරය එළවළු සහ තේ ගොවීන්ට
    Featured

    කාබනික පොහොර සහනාධාරය එළවළු සහ තේ ගොවීන්ට

    By LFNMarch 12, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාබනික පොහොර සඳහා රජය විසින් ගොවීන්ට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට ලබාදී ඇත්තේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති හමුවක දි ගොවි නියෝජිතයින් සඳහන් කර ඇති බව එම අමාත්‍යංශ්‍ය පැවසුවේය.

    ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ‌කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතියින් එහිදි සඳහන් කර තිබේ.

    ඒ අනුව ඔවුන්ගේ ඉල්ලිම පරිදි කාබනික හා කොම්පෝස්ට් පොහොර වගාව සඳහා අවශ්‍ය නොවේ නම් එම මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ.

    2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කර ඇති අතර ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ද ලබා දී තිබේ.

    මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක් බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

    කෙසේවෙතත් ගොවීන් සිදුකළ ඉල්ලීම අනුව 2023 මහ කන්නයේ සිට එම සහනය තේ හා එළවළු වගාව සඳහා යෙදවීම සඳහා කටයුතු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260117 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.