Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – දරුවෙක් ඇතුළු 4ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – දරුවෙක් ඇතුළු 4ක් මරුට

    By LFNMarch 12, 2023No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු කිහිපයකින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය සඳහන් කළේ, දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක අධික බෑවුම් සහිත ස්ථානයකදී පාපැදියකින් ගමන් කළ ළමයෙකු පාපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇති බවය.

    අනතුරින් 10 හැවිරිදි කොට්ටගොඩ ගොඩඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා පිරිමි ළමයෙකු මියගොස් තිබේ.

    එමෙන්ම අම්බලන්ගොඩ රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් 21 හැවිරිදි සහ 25 හැවිරිදි අම්බලන්ගොඩ රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    මේ අතර හික්කඩුව කුරුඳුවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු දුම්රියේ ගැටී සිදුවු අනතුරකින් එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් 45 හැවිරිදි හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.