Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්
    Featured

    පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

    By LFNMarch 1, 2023No Comments1 Min Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව පවසයි.

    බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළකර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් ට්විටර් සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබුණි.

    අරමුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළකර තිබේ.

    අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා පමණක් මුදල් භාවිතා කරන ලෙස කැබිනට් මණ්ඩලය තමාට දැනුම්දී ඇති බව භාණ්ඩාගාරයේ ලේකම් අධිකරණයට ප්‍රකාශ කර තිබූ බවට එහි සඳහන් කර තිබුණි.

    අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ, එම පුවතට ප්‍රතිචාර දක්වමිනි.

    ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, “ශ්‍රී ලාංකික ජනතා හඬ යටපත් කිරීමට දරන ඕනෑම උත්සාහයන්, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ඍජුවම උල්ලංඝණය කිරීමක්,” බවය.

    එමෙන්ම අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 20250121 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන්…

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.