Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

    March 5, 2026

    තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ

    March 5, 2026

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් වෙඩිතැබීමක්
    Featured

    තවත් වෙඩිතැබීමක්

    By LFNFebruary 28, 2023No Comments1 Min Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර, පින්වත්ත ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සුඛෝපභෝගි වාහනයක් තුළ තිබී හමුව තිබේ.

    අද උදෑසන 8ට පමණ එම සිරුර හමුව ඇත්තේ, ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් තුළ රියදුරු අසුනේ තිබිය දී බව පොලීසිය පවසයි.

    කෙසේවෙතත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකරන්න ට ඇතැයි ‍පොලීසිය සැකපළ කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

    March 5, 2026

    තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ

    March 5, 2026

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87ක‌ගේ සිරුරු සොයාගනී

    March 5, 20260116 Views

    ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නම් ඉරාන…

    තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ

    March 5, 2026

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.