Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්
    Featured

    සති හයකදී ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 164ක්

    By LFNFebruary 27, 2023No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

    ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.

    කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි නොමැති බවද වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පැවසුවා. අදාළ ප්‍රදේශයන් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 2026

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

    March 5, 20260114 Views

    පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව…

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.