Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025

    මාරක රිය අනතුරක් – 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෘත්තිය සමිති 40ක නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක්
    Featured

    වෘත්තිය සමිති 40ක නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක්

    By LFNFebruary 25, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෘත්තිය සමිති 40ක නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පෙරවරුවේ ආරම්භ කෙරුණි.

    අද පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භවී තිබුණි.

    ඒ, රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

    වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික වෘත්තිය සමිති 40ක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වී තිබේ.

    මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

    “රජයේ සමස්ථ ආදායමට බලපෑමක් නොවන පරිදි මෙය කළ හැක්කේ කෙසේද? අපි ඉල්ලන ඉල්ලීම් කොච්චර සාධාරණ ද? යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු මුදල් අමාත්‍යංශය සහ ඒ අදාළ පර්ශ්ව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාවේදී යම් සාධනීය ප්‍රතිචාරයක් ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියලා. මොකද ඉදිරි සති කිහිපය ඉතාම තීරණාත්මකයි. මේ වෙනකොට සමස්ථ වෘත්තිකයින් පෙළගැසිලා ඉන්නවා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව. ඒ වගේම රටම අකර්මන්‍යවීම නැවැත්වීමට නම් රජය පැත්තෙන් ස්ථිර විසඳුමක් ලැබිය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025

    මාරක රිය අනතුරක් – 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 20250119 Views

    තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ…

    දරුවා ඝාතනය කරන බව පවසා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලයි

    June 18, 2025

    මාරක රිය අනතුරක් – 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

    June 18, 2025

    මත්තල ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට අලින්ගෙන් හානි

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.