Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාල බලන්න ගිය මැලේ ජාතිකයා අතුරුදහන්
    Featured

    යාල බලන්න ගිය මැලේ ජාතිකයා අතුරුදහන්

    By LFNFebruary 25, 2023No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි.

    මෙම මැලේසියානු ජාතික සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.

    මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්‍රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 20260121 Views

    සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව…

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026

    පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.