Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වී සඳහා ගොවීන්ගෙන් මිලක්
    Featured

    වී සඳහා ගොවීන්ගෙන් මිලක්

    By LFNFebruary 19, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන්නැයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටි.

    එම මිලට වී නොගතහොත් වී අලෙවියෙන් වළකින බව ගොවි සංවිධාන රජයට අනතුරු අඟවා තිබේ.

    මේ අතර බිත්තර ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණද කුකුළු ගොවිපොළ ව්‍යාපාරිකයින් පවසන්නේ තම කර්මාන්තයට එමගින් හානියක් සිදුවිය හැකි බවය.

    කෙසේවෙතත් වෙළඳපොලේ බිත්තර හිඟය මේ වන විට උග්‍රවී තිබේ.

    එමෙන්ම බිත්තර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විවේචනයට ලක් කළ අතර ඊට අද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්විය.

    ඔහු පැවසුවේ ආපනශාලා සහ බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය මහජනතාවට දැනුවත් කිරීම සම්බන්ධයෙන් අසේල සම්පත් මහතාට ස්තූතිවන්ත වන බවය.

    එමෙන්ම බිත්තර ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ කුරුළු උණ නොමැති බවට සහතිකවූ බිත්තර ගොවිපොළවල්වලින් පමණක් බිත්තර ආනයනයට කටයුතු කරන බවය.

    මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ අමුද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යාම තුළින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම අර්බුදයට ලක්වී ඇතැයි ජාතික ඉදිරිකිරීම් සේවක සංගමය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.