Share Facebook Twitter LinkedIn Pinterest Email හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.