Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් කාර්යාලයේ සේවිකාවක් සහ තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට
    Featured

    පාස්පෝට් කාර්යාලයේ සේවිකාවක් සහ තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට

    By LFNFebruary 17, 2023No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 04 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයක සේවිකාවක් සහ තැරැව්කරුවන් 03 දෙනෙකුවය.

    ඔවුන් විසින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා එලෙස රුපියල් 42,000ක අල්ලසක් ලබාගෙන තිබේ.

    එලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා රුපියල් 22,000ක මුදලක් වැය වෙන අතර අනෙක් රුපියල් 20,000ක් සැකකරුවන් විසින් බෙදාගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 20250117 Views

    2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා…

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.