Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් අභිරහස් මරණයක්
    Featured

    තවත් අභිරහස් මරණයක්

    By LFNFebruary 16, 2023No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

    ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත.

    මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය.

    මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ සිදුකර ඇති අතර එහිදී මරණකරුගේ ගෙල ප්‍රදේශයේ වූ කැපුම් තුවාලයක් තිබීම සම්බන්ධයෙන් සැක සහිත බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ප්‍රකාශ කර ඇත.

    ඒ අනුව මරණය සාහසික ක්‍රියාවක් ද නැතිනම් වෙනත් හේතුවක් මත මරණය සිදුව ඇත්දැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,366 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,305 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 202503 Views

    පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය…

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025

    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය ඇරඹෙයි

    September 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.