Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කළුතර ජනතාව බිය වැද්දූ කොල්ලකරුවන් අල්ලයි
    Featured

    කළුතර ජනතාව බිය වැද්දූ කොල්ලකරුවන් අල්ලයි

    By LFNFebruary 16, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගයේ අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත.

    එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක් කොල්ලකන ලද වරෙන්තු 11ක් නිකුත් වී ඇති සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පයාගල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ක් හා 32ක් වන උණවටුන හා කළුතර උතුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් විසින් පයාගල, මොරොන්තුඩුව, අගලවත්ත, බදුරලිය හා මිද්දෙණිය පොලිස් වසම්වල සිදුකරන ලද රන්මාල කොල්ලකෑම්වලට අදාළ ග්‍රෑම් 31 මිලිග්‍රෑම් 190ක් බර රන් භාණ්ඩ හා අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් සොයාගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 20250122 Views

    අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා…

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.