Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණයින් පිරිසක් වටවී එක්දරු පියෙක් ව ඝාතනය කරයි
    Featured

    තරුණයින් පිරිසක් වටවී එක්දරු පියෙක් ව ඝාතනය කරයි

    By LFNFebruary 15, 2023No Comments1 Min Read213 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට ලක්වී තිබේ.

    වැලිපැන්න පොලීසිය සඳහන් කළේ වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ (14) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබූ බවය.

    ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

    සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නමැති 34 හැවිරිදි එක්දරු පියෙකි.

    සෙසු සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 20250123 Views

    අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා…

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.