Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියේ ගිලී තවත් ජීවිත දෙකක් අහිමිවෙයි
    Featured

    දියේ ගිලී තවත් ජීවිත දෙකක් අහිමිවෙයි

    By LFNFebruary 13, 2023No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් පිරිසක් අතරින් එක් පුද්ගයෙකු දියේ ගිලී ජීවිත්කෂයට පත්ව තිබේ.

    ඊයේ (12) සවස් කාලයේදී එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි.

    එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පක් තර ඇති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර අනුරාධපුර, සුවාත හංදිය පොකුණු තුන අසල පොකුණක දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබේ.

    එසේ මියගොස් ඇත්තේ, 70 හැවිරිදි අනුරාධපුර පූජා නගරයේ සිටින යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත.

    මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අරත අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 2025

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,366 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,305 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,546 Views
    Don't Miss

    පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි

    September 15, 202504 Views

    පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය…

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ

    September 15, 2025

    බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

    September 15, 2025

    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය ඇරඹෙයි

    September 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.