Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද පැය 10ක ජල කප්පාදුවක්
    Featured

    අද පැය 10ක ජල කප්පාදුවක්

    By LFNFebruary 13, 2023No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අද පස්වරු 08.00 සිට හෙට (14) පෙරවරු 06.00 දක්වා පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශ සඳහා එම ජල කප්පාදුව සිදුවනු ඇත.

    ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 2025

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    June 19, 20250123 Views

    අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා…

    සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි

    June 19, 2025

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 19, 2025

    දුම්රිය වර්ජනය කල්යයි

    June 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.