Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 2025

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද දුම්රිය වැඩ නැද්ද ?
    Featured

    අද දුම්රිය වැඩ නැද්ද ?

    By LFNFebruary 13, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (13) දින ධාවන වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර විශාල ප්‍රමාණයක් ධාවනය නොවන බවට වාර්තා වෙයි.

    මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

    ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රියන් වන මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියද ධාවනය නොවන බව නිවේදනය කර තිබුණි.

    මීට අමතරව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාර්යාල දුම්රිය කිහිපයක් ද අද උදෑසන අවලංගු කර තිබුණි.

    මේ අතර මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව සිට මරදාන දක්වා උදෑන 5.25ට ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියක්ද ධානවය නොවන බව වාර්තා වේ.

    මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු කර ඇති අතර ගාල්ලේ සිට මරදාන දක්වා ධාවනය වන සමුද්‍රදේවී දුම්රිය ධාවනය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 2025

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

    December 23, 20250115 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450ක…

    පේදුරුතුඩුවේ ලන්ච් ෂීට් භාවිතයට තහනමක්

    December 23, 2025

    රන් මිල රු 7,000කින් ඉහළට

    December 23, 2025

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.