Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොර නෝට්ටු සමග සරසවි සිසුහු දෙකක් මාට්ටු
    Featured

    හොර නෝට්ටු සමග සරසවි සිසුහු දෙකක් මාට්ටු

    By LFNFebruary 11, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අක්කරෙයිපත්තුව පොලිසිය පවසයි.

    පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ වෙනුවෙන් රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බව පලතුරු වෙළඳසැල අයිතිකරුට පෙනී ගිය නිසා ඔහු මේ බව පොලීසියට දැනුම් දීමක් කර ඇත.

    පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂාකර බැලීමේදිඔවුන් සන්තකයේ තිබී තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් තිබී සොයා ගෙන ඇත.

    වෙනත් පුද්ගලයකු විසින් මෙම මුදල් නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරුකර දෙන ලෙස පවසා තමන්ට ලබාදුන්බව සිසුන් දෙදෙනා පොලීසියට පවසා ඇතැයි කියති

    රුපියල් 5000 හොර නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරු කර දීමෙන් පසු ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයා ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවන බවට හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

    විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාට මෙම රුපියල් පන්දහසේ හොර නෝට්ටු ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ද අක්කරපත්තුව පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 2026

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ශෝකය පළ කරන්න හිටපු ජනපති රනිල් ඉරාන තානාපති කාර්යාලයට

    March 5, 20260120 Views

    ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

    දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්

    March 5, 2026

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.