Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

    June 20, 2025

    ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී තහවුරු වෙයි

    June 20, 2025

    දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි
    Featured

    චීනය ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයයි

    By LFNFebruary 11, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව මෙරට චීන තානාපති පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්,

    “අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධක තිබිය හැකියි. එහෙත් මම හිතනවා ඒවායින් අපේ මිත්‍රත්වය පළුදු නොවනු ඇතැයි කියා. චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ්‍රී ලංකාවට අත දීමට සූදානම්. චීන රජය මෙන්න ප්‍රාදේශීය රජයන් සහ සමාගම් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම ගැන සොයා බැලීමට පැමිණෙන්න සූදානමින් සිටිනවා.”

    “චීන ශ්‍රී ලංකා ඝෘජු ගුවන් ගමන්ද මේ වසරේ අප්‍රේල්, මැයි වනවිට දෙගුණයකින් ඉහළ යාවි.”

    මේ අතර චීනයෙන් පරිත්‍යාග කෙරුණු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඊයේ සිදුකෙරුණි.

    ඒ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය ඖෂධ තොගයක් එලෙස පිරිනැමුණු අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 04 කි.

    මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන අප්‍රේල් පළමු සතියේ සිට චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතියකට තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටී.

    ඒ, චීනය කොවිඩ් වසංගතයෙන් පසු යළි සිය දේශසීමා විවෘත කිරීමත් සමඟය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

    June 20, 2025

    ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී තහවුරු වෙයි

    June 20, 2025

    දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

    June 20, 20250119 Views

    2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද (20) දිනයේ…

    ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී තහවුරු වෙයි

    June 20, 2025

    දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

    June 20, 2025

    වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.